Wednesday, December 23, 2015

හොඳම නත්තල් තෑග්ග..


ලන්ඩන් ඉන්න චන්දන ගුණසේකර කියන මනුස්සයා මම කවදාවත් දැකලාවත් කතා කරලාවත් නෑ.. මම දන්නේ ඌව බොග දාන එකෙක් හැටියටයි. මූණූ පොතේ මූණ දාන එකෙක් විදියටයි. හැබයි පොටෝ වලින් එක දෙයක් පේනවා.. ඒ තමයි උතුරා යන මනුස්ස කම. අනුන්ගේ වේදනාව තමන්ගේ වේදනාවක් කර ගැනීම.

ඌ කළාකාරයන්ට පුදුම ආදරයක් තියෙන මනුස්සයෙක්. හැමදාම කළාකාරයන්ට උදව් කරනවා. මේ නත්තලෙත් ඌ එහෙම දෙයක් කරනවා. අපිටත් පුළුවන් වෙයි ඌට උදව් කරන්න.

වැඩි විස්තර සඳහා මේ අකුරු උඩ දෙසරයක් කොටන්න

No comments:

Post a Comment

Followers

Powered By Blogger